
සයිබර් ආරක්ෂණය (Cybersecurity) පිලිබඳ මූලික අවබෝධයක් ලබා තිබීම, අන්තර්ජාලයේ සැරිසරන, පරිගණක ජාල තුලින් තම අවශ්‍යතා ඉටුකර ගන්නා සෑම දෙනාටම අතිශය වැදගත්වේ. මන්ද, තොරතුරු සහ සම්පත් වලට හානි වීමට ඇති ඉඩ කඩ නිසාවෙන්ය. එම නිසා මේ සම්බන්ධව දැනුවත් කිරීමේ ආරම්භක පියවරක් ලෙස, University of Moratuwa - Cisco Networking Center හි සහ Cisco Networking Academy හි සහයෝගයද ඇතිව ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවේ එක අදියරක් ලෙස මෙම සිංහල Online සම්මන්ත්රණ මාලාව ඉදිරිපත් කරනු ලබයි.
(Cybersecurity is a crucial factor if you are using The Internet and Network services. Because there is no guarantee that your information and resources are secure. Therefore, every one should know basics about Cybersecurity)
Click Here to Get Registered (ලියාපදිංචිවීමේ පිවිසුම)
සටහන: ඔබගේ ලියාපදිංචි වීම තහවුරු කිරීමට කෙටි කාලයක් ගතවන අතර, ලියාපදිංචිය තරවුරු වූ පසු, ඔබගේ විද්‍යුත් ලිපිනයට සියලු විස්තර ස්වයංක්‍රීයව නිකුත්වේ. යම් ගැටලුකාරී තත්වයක් ඇත්නම් මාගේ Facebook පිටුවේ කෙටි පණිවුඩ සේවාව හරහා ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දැනුම් දෙමි.(Note:Once you registered to the event, your registration need to be approved, therefore, PLEASE give me some time to do the necessary reviewing. AFTER the APPROVAL, you will be RECEIVED another E-MAIL with the MEETING information.)
Post a Comment