Cisco NetAcadONE ව්‍යාපෘතියේ දෙවන වැඩමුළුව ලෙස 10+10 පරිගණක ජාලකරණයේ මූලික කරුණු ඔබ වෙත ගෙන ඒම සඳහා වෙන් කර ඇත. මෙහි මූලික පරමාර්ථය වන්නේ සහභාගී වන සියලු දෙනා Network Programmability නමැති නවතම මානය වෙත ඔබගේ දැනුම පුළුල් කිරීම සඳහා වූ මූලික අඩිතාලම දැමීමකි.
ඔක්තෝම්බර් 10 වැනි බදාදා දින රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 වනතෙක් පැය 2ක් ලෙස, බදාදා දිනයන් 5ක කාලයකදී මෙම සම්මන්ත්‍රණය අන්තරජාලය හරහා පවත්වාගෙන යාමට බලාපොරොත්තුවේ.
වැඩි විස්තර දැක බලා ගැනීමට https://www.youtube.com/CiscoNetAcadONE වෙත පිවිසෙන්න.